ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා පැවති අසනීප තත්වය හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (12) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එතුමාගේ අවසන් කටයුතු හෙට (13) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
16
+1
4
+1
2




