කලක් තිස්සේ සතුන් දඩයමේ ගිය තිදෙනෙක් මාට්ටු

යාල ජාතික වනෝද්‍යානයේ ගිනිඅවියක් සහ පුපුරන ද්‍රව්‍ය සමඟ සතුන් දඩයම් කිරීම සඳහා වනෝද්‍යානයට පැමිණි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්ගේ සහ වල්ලිඅම්මාආර වනජීවි කාර්යාලයන්හි නිලධාරීන් එක්ව වනෝද්‍යානයේ කලාප අංක 05 ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ .

අත්අඩංගුවටගත් සැකකරුවන් අතැතිව තිබූ ඇති ගිනිඅවියක්,පුපුරන ද්‍රව්‍ය සහ තවත් උපකරණ කිහිපයක් ද වනජීවි නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙලෙස සතුන් දඩයමේ පැමිණි පුද්ගලයන් බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකරවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15