කාල්ටන් පැමිණි මහින්ද ඉස්සරහ සංජීව කිව්වා කතාව

විජේරාමේ පිහිටි සිය නිල නිවසින් පිටත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ල පිහිටි කාල්ටන් නිවසට පැමිණියා.

මහින්ද රාජපක්ෂව පිළිගැනීම සඳහා මහා සංඝරත්නය සහ පක්ෂිකයින් විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවස වෙටත පැමිණි සිටි අතර මහා සංඝරත්නය විසින් හිටපු ජනාධිපතිවරයාට සෙත් පතා පිරිත් දේශනාවක්ද සිදු කළා.

එමෙන්ම පැමිණ සිටි ජනතාව අමතමින් සංජීව එදිරිමාන්න විසින් අදහස් දැක්වීමක් සිදු කළා.

”රටට වැඩක් කරපු නායකයෙක්ට ස්වකීය විශ්‍රාම ජීවිතයට රාජ්‍ය විසින් පහසුකම් සැලසීම පිළිබද කොටස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, පාර්ලිමේන්තු බහුතර බලය තිබුනට ව්‍යවස්ථාවෙන් අයින් කළාට,මේ රටේ ජනතාවගේ හදවතින් ඒ කෘතවේදීත්වය අයින් කරන්න බෑ කියන එක තමයි සත්‍ය, අපි අද ආවේ ඔබතුමාගේ පක්ෂයේ සාමාජිකයන් විදියට නෙවෙයි,
අපි ආවේ රටේ මහජනතාව විදියට යි.

මහින්ද මහත්තයා භාර ගත්තේ උතුරේ එහා කොනේ ඉදල මාතරට වෙනකන් බෝම්බ ගහපු රටක්, අපිට සාමය දිනා දීලා රට සංවර්ධනය කරලා, මේ රටේ ජනතාවට සැනසිල්ලේ ජිවත් වෙන්න රටක් නිර්මාණය කළ නායකයාට ස්තුතිවන්ත වෙන්න, මෙහි පැමිණි තමුන්නාන්සේලා සියලු දෙනාට ඉතාම ගෞරවයෙන්, ඉතාම ආදරයෙන් හෘදයාංගමව ස්තුතීවන්තවනවා” යැයි
සංජීව එදිරිමාන්න විසින් පවසා සිටියා.

  1. අනේ hu කේ කිව්වලු. නාකි මයිනා කලේ යුද්දේ නෙවෙයි සුද්දෙ. යුද්දේ කලේ ජාතියේ අභීත රණවිරුවා වන ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා. නාකි මයිනා කලේ කොටි එක්ක ඩීල් එක දාගෙන සරත් ෆොන්සේකා මහත්තයාගේ කකුලෙන් අදින එකයි. කොටි විනාශ කරපු තරහට තමයි නාකි මයිනා ෆොන්සේකා මහත්තයව අනීතිකව හිරේ දැම්මේ.

  2. තෙල් පොලින් හදලා ලයිට් කපලා බංගලිදේශයේ නය අරන් උන්ගෙ ටිම් එකෙන් උන් අපිට නයි පෙන්න කොට ශෙෂඨධිකරණය කිව්වෙ රට බංකොලොත් කලෙක කියලා. අගහරු වලින් අපූ එකෙක් වෙන්න ඇති.

  3. තවමත් යුධ්දෙ විකුණලා හිඟා කාපන් ගවයා 🦬🦬🦬🦬🦬
    මේ මිනිසාට දන්වත් නිදහසෙ ඉන්න දිපල්ලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40