අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබූ මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට කොන්ත්‍රාත්තු තම හිතවතුන්ට ලබා දීම යන චෝදනාව යටතේ ඔහුව අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙතට ඉදිරිපත් කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1



