නාමල් රාජපක්ෂගෙන් සුනිල් වටගලට රුපියල් බිලියනයක එන්තරවාසියක්

පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අතරතුර නාමල් රාජපක්ෂ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය පිටුපස සිටින පුද්ගලයෙක් ලෙස හැඟෙන පරිදි ප්‍රකාශයක් නිකුත් කළායැයි පවසමින් නාමල් රාජපක්ෂ විසින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙතට එන්තරවාසියක් නිකුත් කර තිබෙනවා.

එම මාධ්‍ය හමුව තුළ නාමල් රාජපක්ෂගේ ඡායාරූප මාධ්‍ය වෙත් පෙන්වමින් සිදු කරන ලද ප්‍රකාශය ඉතා අසත්‍ය බවත් කිසිඳු පදනමිනමකින් තොරව දේශපාලනිකව නාමල් රාජපක්ෂගේ කිර්ති නාමයට හානි කිරීමේ අරමුණෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි නාමල් රාජපක්ෂගේ නීතිඥයවරුන් එන්තරවාසිය නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනුව එම ප්‍රකාශයෙන් ඔහුට අපකීර්තියක් සිදුව ඇති බවත් එලෙස අපකිර්තිය්සක් සිදුවීම වෙනුවෙන් රුපියක් බිලියනයක එන්තරවාසියක් නාමල් රාජපක්ෂ විසින් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51