නෞකාවේ ගින්න යම්තාක් දුරට පාලනය කරයි (PHOTOS)

X-PRESS PEARL නැවේ ගින්න යම්තාක් දුරකට පාලනය කර තිබෙනවා.

ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ට්විටර් පිටුව ඔස්සේ පළ කර ඇති ඡයාරූප හරහා එය තහවුරු කර සිටිනවා.

එම ඡායරූප පහතින්