ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත හෙට (10) දිනයේ දී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව දැනුම් දෙනවා.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ, අනුව ආදාළ විවාදය හෙට (10) පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වීමට නියමිතයි.














ජනපති වරප්රසාද අනිවාර්යයෙන්ම අවලංගු කිරීම සිදු කළ යුතුයි