වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අද (08) දිනයේ කැඳවා තිබෙනවා.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව මෙම විනය පරීක්ෂණය කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
16
+1
5
+1
45
+1
3
+1
6
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !