Update – පංචිකාවත්ත වෙඩි තැබීමට ඇල්ලූ සැකකරුගේ පෙම්වතියත් මාට්ටු

මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේදී අද (06) අලුයම සිදු වූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය සහ එම යතුරුපැදිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සමඟ සිටි ඔහුගේ පෙම්වතිය බවට සැකකරනු ලබන කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සඳහා හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15