හබරණ – පොළොන්නරුව මාර්ගයේ පෙරළී ගිය දහයියා ලොරිය

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී දහයියා ප්‍රහානය කළ ලොරි රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

අද (06) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මින්නේරිය මෝල් සංකීර්ණයේ සිට රොටව ප්‍රදේශයට දහයියා ප්‍රවාහනය කළ ලොරි රථයක්.

ලොරියේ පිටුපස රෝදය කැඩී ගොස් රථය මාර්ගය හරහා පෙරළී ඇති අතර, අනතුරත් සමඟ ප්‍රවාහනය කළ දහයියා මාර්ගය පුරා වැටී තිබූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් හබරණ – පොළොන්නරු ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනට තරමක් බාධා එල්ල වී තිබූ බවයි වාර්තා වුණේ.

අධික බර පැටවීම මත මෙම අනතුර සිදුවන්නට ඇති බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ.

අනතුරින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14