05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

https://www.doenets.lk/examresults යන සබැදිය ඔස්සේ ප්‍රතිඵල පරික්ෂා කරගත ගැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පසුගිය අගෝස්තු 10 වනදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 දෙදෙනක් පෙනී සිටි අතර සිංහල සහ දෙමළ යන මාධ්‍ය අංශ දෙක යටතේ විභාගය පැවැත්වුණා.

ඒ අනුව සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක් මෙවර විභාගය සඳහා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14