සෙවනගල උක් ගොවීන්ගේ අර්බුධයට රජයෙන් විසඳුමක්

සෙවනගල උක් මිලදී ගැනීමේ අර්බුදයට විසඳුමක් ලෙස අමු උක් සඳහා රුපියල් 9,000ක් ගෙවීමටත්, ගිනි ගත් උක් සඳහා රුපියල් 5,000ක මුදලක් ගෙවීමටත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය තීරණය කැඅ තිබෙනවා.

අමාත්‍යංශයේදී අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කළා.

පසුගිය දා ඇතිවූ ගින්න හේතුවෙන් සෙවනගල උක් වගාවේ අක්කර 150කට පමණ හානි සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

එලෙස ගින්නට හසු වූ උක් මෙට්‍රික් ටොන් 14,000ක් සීනි සමාගම මිලදී ගන්නා තුරු සමස්ත උක් සැපයීම නතර කරන බව උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පසුගිය දා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවෙක්ට සර්ප දෂ්ඨනයක් වෙලා..ලෙඩාට කුදග#ගන්න කියලා OPD නිලධාරිනිය බැහැලම Card සෙල්ලමේ..
00:39
Video thumbnail
ඉරාන නෞකාව ගැන ඇමති විජිත හේරත් ඉන්දියාවට ගිහින් කෙළින්ම කියයි
02:41
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33