මාලිගවත්තේ දී තරුණයෙකුට වෙඩි

මාලිගාවත්ත ප්‍රදේශයේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් වාර්තාවනවා.

වාහන අමතර කොටස් ව්‍යාපාරික ස්ථානයක රැඳී සිටි පුද්ගලයෙක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි තැබීම සඳහා ට 56 අවියක් යොදා ගෙන තිබූ බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?