ගාල්ල දිසා විශේෂ මෙහෙයුම් ඒකකය මගින් බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස සොරකම් කරන ලද මී ගවයන් 10 අද අලුයමදී ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්න අවස්ථාවේ එක් මී ගවයකු මිය ගොස් සිට ඇතිි අතර ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථය සහ ඊට සම්බන්ධ වෑන් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අද දින ගාල්ල මහේස්ත්‍රාත්වයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අධිකරණ නියෝගය මත මී ගවයන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1





