හිටපු ජේලර්ට දිවි අහිමි කළ තවත් අයෙක් පොලිස් දැලේ

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේදී පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

එම නිලධාරීන්ට ලද තොරතුරක් මත වයස අවුරුදු 23ක් වන මෙම සැකකරු.පානදුර, හිරණ ප්‍රදේශයේ දී ඊයේ (02) සවස් කාලයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

පසුගිය 21 වැනිදා පස්වරුවේ මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙක් මෙලෙස ඝාතනය වුණා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා හිටපු බන්ධනාගාර නිලධාරියෙක් බවයි වාර්තාවූයේ.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46