පැය 24ක් ඇතුළත මන්දපෝෂණය ගාසාහී ළමුන් 14ක් බිලිගනී

ඊශ්‍රායලය විසින් ඇති කරන ලද සාගතයෙන් ගෙවී ගිය පැය 24 තුළ ගාසා තීරයේ පුද්ගලයන් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අතර ළමුන් තිදෙනෙක් ද වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි අගෝස්තු මාසයේ දී ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් පුද්ගලයින් 185ක් මියගොස් තිබෙනවා.

ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) අද (02) නිකුත්කරන ලද ප්‍රකාශනය පරිදි පසුගිය මාසයේ ගාසා තීරයේ සමහර ප්‍රදේශ පූර්ණ සාගතයකට මුහුණ දී ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසු ළමුන් 15ක් ඇතුළුව 83කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සඳහන්.

වයස අවුරුදු පහට අඩු ළමුන් 43,000ක් සහ ගැබිණි සහ කිරි දෙන මව්වරුන් 55,000කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ගැබිණි කාන්තාවන්ගෙන් තුනෙන් දෙකක් රක්තහීනතාවයෙන් පෙළෙන අතර එය වසර ගණනාවක් තුළ ඉහළම අනුපාතය බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය මන්දපෝෂණයෙන් වැඩිම අවදානමට ලක්ව ඇත්තේ මව්වරුන් සහ අලුත උපන් දරුවන් බවයි පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08