පොලිස් දිනය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

අනිද්දා (03) දිනට යෙදී තිබෙන 159 වන පොලිස් දිනය වෙනුවෙන් සුවිශේෂී සැමරුම් උත්සවයක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ එදිනට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම උත්සවය හේතුවෙන් එදිනට බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

මෙම රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Police
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?