ලක්ෂ 30කට අධික මුදලක් සොරාගත් කාන්තාවක් පොලිසියෙන් සොයයි

විදේශ රටක රැකියාවක් ලබාදෙන බවට පවසා පුද්ගලයන් 05 දෙනෙකුගෙන් වංචනික ලෙස ලක්ෂ 30කට අධික මුදලක් ලබා ගත් කාන්තාවක් පිළිබද රක්වාන පොලිසිය වෙතට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

සිදුකළ විමර්ශනයන්ට අනුව අදාළ කාන්තාව මේ වනවිට ඇය පදිංචිව සිටි ලිපිනය හැරගොස් සිටින බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහය අපේක්ෂා කරනු ලබනවා.

කන්දගම, පොතුපිටිය පාර, රක්වාන යන ලිපිනයේ පදිංචිව සිට ඇති ඇය හර්ෂනී ප්‍රියන්තිකා නම් වයස අවුරුදු 40ක කාන්තාවක් බවයි පැවසෙන්නේ.

Rakwaana


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00