Update – ඇෆ්ගනිස්ථානය සෙලවූ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ රිච්ටර් මාපකයේ 06ක භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් එම සංඛ්‍යාව පිළිබඳව නිශ්විත වාර්තාවක් තවමත් ඇෆ්ගනිස්ථාන බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කර නැහැ.

මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූමිකම්පාවෙන් 20 දෙනෙකු මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවී සිදු වූ මෙම භූමිකම්පාවෙන් පීඩාවට පත් කලාපය සති අන්තයේ ඇති වූ හදිසි ගංවතුරෙන් පීඩා විඳිමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

භූකම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පළමු භූකම්පන තත්ත්වය සිදුව පසුකම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර, ඒවා රික්ටර් මාපක 4.5 සහ 5.2ක් අතර අගයන් ගෙන තිබෙනවා.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29
Video thumbnail
ජනපතිගේ කතාව මැද සිදුවූ දේ..රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
03:10
Video thumbnail
අල්ලස් කොමිසමට ආ දයාසිරි අනතුරු අඟවයි
11:51
Video thumbnail
ජනාධිපතිතුමා රණවිරුවන්ව සමරන්න එයි
01:43
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23