විදෙස් තරුණියකට හදිකරන්න ගිය කල්පිටියේ තුනක් අත්අඩංගුවට

ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සහ කර පසුව ඇයට පහර දුන්නැයි යන චෝදනා මත තරුණයින් තිදෙනෙක් කල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචාරක හෝටලයක පැවති සාදයක් අතර තුරයි විදේශීය තරුණිය මෙම සිදුවීමට මුහණ දී ඇත්තේ.

සංචාරයක් සඳහා තම පෙම්වතා සමඟ මෙරටට පැමිණ ඇති තරුණිය කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට තිබෙනවා.

එහි දී ඉකුත් 30 වනදා රාත්‍රී වෙනත් හෝටලයක පැවති සාදයකට සහභාගී වූ බවත්, එහි දී සැකකරුවන් ඇයට ලිංගික අතවර කිරීමට උත්සහ කර ඊට විරුද්ධවීම නිසා ඔවුන් තමාට පහර දුන් බවත් විදෙස් ජාතික තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (31) දින කල්පිටිය පොලිසියට ලද මෙම පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් කල්පිටිය , කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 39වන වියේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08