රාජිත වේල් තුනටම පිටින් කෑම ඉල්ලයි

රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පිටතින් ආහාර ලබාගැනීම සඳහා බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ, අනුව ඔහුට වේල් තුනටම අවශ්‍ය ආහාර පිටතින් ලබාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් අවසර ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සැප්තැම්බර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (29) නියෝග කරනු ලැබුවා.

ඒ, අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටිනවා.

මේ අතර මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමිට ද උදෑසන සහ දහවල් ධානය පිටතින් ලබාගැනීමට අවසර හිමිව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
14
+1
2
+1
2
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37