අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවී තිබෙන බවට 119 ඇමතුම් අංකය ඔස්සේ ලද තොරතුරක් මත අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් එහි ගොස් තිබෙනවා.
එහිදී එහි සිටි එක පුද්ගලයෙක් යකඩ පොල්ලක් රැගෙන නිළධාරීන්ට පහරදීමට උත්සහ කර ඇති බවත් , එහිදී එම පුද්ගලයාව පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු විසින් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලිසිය පවසනවා .
ආරවුල පාලනය කළ පොලිස් නිළධාරීන් කළහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන් වෙත පහර දීමට තතත්කෙරු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
එම සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
+1
+1





