ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධිය ඔහු විසින්ම සැලසුම් කරන ලද්දක් බවට මේ වනවිට අනාවරණය වී ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පොලිස්පතිවරයා මෙම අනාවරණය සිදුකළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
11
+1
+1
+1
1
+1





