අද රාත්‍රී දොළහේ සිට ලංගම වර්ජනයක්

ඒකාබද්ධ කාල සටහන්වලට විරෝධය පා අද (27) මධ්‍යම රාත්‍රී දොළහේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් වර්ජනයක නිරත වනවා.

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිතිය හැරුණු කොට ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටෙන් හතකම සහයෝගය මේ සඳහා හිමිව තිබෙනවා.

වර්ජනය සඳහා එක්වන සියලුම වෘත්තිය සමිති අද (27) නාරාහේන්පිට ලංකා ගමනාගමන මූලස්ථානයේ ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව නිවේදනය කර සිටියා.

” ඒකාබද්ධ කිරීමට අපි විරුද්ධ නෑ, නමුත් මේ වෙලාවේ එහෙම දෙයක් කරන්න බෑ. දවස පුරාම දුවන්න නම් බස් 6500 ඕනේ නමුත් අපිට තියෙන්නේ බස් 4000ටත් අඩු ප්‍රමාණයක්, ඒ හින්දා අපිට පුද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න බෑ.,ඇමති අපිට සාකච්ඡාවක් දුන්නේ නෑ. ,ලංගම යන්නේ අමාරුවෙන්, මේ සඳහා නිසි වැඩපිළිවෙලක් හදන තුරු අපි බස් දාවනයෙන් ඉවත් වෙනවා” යැයි , ශ්‍රී ලංකා නිදහස් සේවක වෘත්තීය සමිතියේ බන්දුල රත්නායක පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30