උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් වෙයි

2024 අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ, අනූව එක් එක් දිස්ත්‍රික්කවලින් විවිධ විශ්වවිද්‍යාලවල නියමිත අධ්‍යයන පාඨමාලාවලට ඇතුළත් වීමට අවශ්‍ය අවම ”Z’ ලකුණු එහි දක්වා ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.

තේරී ඇති පාඨමාලාව සහ විශ්ව විද්‍යාලය පිළිබඳව www.ugc.ac.lk වෙත පිවිසීමෙන් දැනගැනීමේ හැකියව ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

කඩඉම් ලකුණු මෙතැනින්..

1 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51