නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ සී.අයි.ඩී අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ නිදන් හෑරීමේ සිද්ධියට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ හා ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීම් මගින් තහවුරු වූ විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:44
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - කැලඹුණු කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
පොලිසිය බාර ලේකම්ගෙන් මිහින්තලේ හිමිට සැර ප්‍රකාශයක්..හඬපටය ලීක්වෙයි?- ජීවිතයට මොකුත් වුණොත් බලාගන්න
12:08
Video thumbnail
නෙලුම් මල් කැඩීමට ගිහින් යළි නොඑන ගමන් ගිය පුද්ගලයා
00:32
Video thumbnail
මහ වැස්සත් සමඟ වැල්ලවාය කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:45