හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් පළිගැනීමේ සිද්ධිය ජාත්‍යන්තරය හමුවට ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු යන තේමාවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ නායකයින් අද (24) පැවැත් වූ
විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
“ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය අවසන් කිරීම මෙන්ම ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා අප මේ මාධ්‍ය හමුව කැඳවා තිබෙනවා. ලංකාවේ සාපරාධී අපහාස නීතිය ඉවත් කළේ රනිල් වික්‍රමසිංහ, ඒ වගේම ජනාධිපති මුක්තිය අවසන් කළේ රනිල් වික්‍රමසිංහ, රට වැටුණු වෙලාවේ රට යම් තැනකට ගේන්න මහන්සි වූ නායකයෙක් ලෙස අපට ඔහු ගෙන ගෞරවයක් තියෙනවා. බිලියන හයයි දශම ගණනක සංචිත ගැන කතා කරන්න මේ ආණ්ඩුවට හයිය තියෙන්නේ රනිල් කළ ක්‍රියාවලිය නිසයි.”














Daya sirith siriya lata vage…
Kiyanava. Illaaskara gannava
මේ මනුස්සයටත් රක්ෂිත බන්ධනාගාරය හීනෙන් පෙනිල වගෙයි.අර්ජුන ඇලෝසියස් ගෙන් මුදල් ගත්ත කෙනෙක්නෙ මෙයත්.
Thanks to this arrest Sri Lankans can see the true colour of these dirty politicians..hopefully the will understand they are only interested in looking after themselves and not public…
Yes do everything you will be the Prime Minister of Ranils intended ANDUWA.