රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබන සඳුදා (25) දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩ වර්ජනය පෙරවරු 8.00 සිට සිදුකරන බවයි අද (23) පැවැති මාධ්‍ය හමුවක දී දැනුම් දුන්නේ.

?