ශ්‍රී ලාංකික කාන්තාවක් බ්‍රිතාන්‍යයේ දී ඝාතනය කෙරේ

බ්‍රිතාන්‍යයේ කාඩිෆ් හි වීදියක ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටිය දී සොයා ගැනීමෙන් පසු 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා.

තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වේල්ස්, කාඩිෆ් හි ජීවත් වූ 32 හැවිරිදි නිරෝධා කල්පනී නිවුන්හැල්ල නැමැති තැනැත්තියක්.

නිරෝධාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙන්ට්වයින්හි තිසර වේරගලගේ නැමැති පුද්ගලයෙක් බවයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

මේ අතර දකුණු වේල්ස් පොලිසියේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක මැතිව් ඩේවිස් පැවසුවේ නිරෝධාගේ පවුලේ අය, මිතුරන් සහ ආදරණීයයන් වෙනුවෙන් “හෘදයාංගම ශෝකය” ප්‍රකාශ කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12