බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ලේ – කාදර් නානා වත්ත ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?