එක්දින යොවුන් කණ්ඩායම් නායකත්වය විමත් ට

වයස අවුරුදු 19න් පහළ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේද ශ්‍රී ලංකා වයස 19 න් පහළ එක්දින කණ්ඩායම් සංචිතය නම් කර තිබෙනවා.

එහි නායකත්වය හිමි වී ඇත්තේ කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සරට යි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා යොවුන් සංචිතය අනිද්දා (24) දිනයේ දිවයිනෙන් පිටත්ව යන අතර දෙපිළ අතර පළමු එක්දින තරගය මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය

විමත් දින්සර (නායක) – කොළඹ රාජකීය විදුහල
දිමන්ත මහවිතාන – මහනුවර ත්‍රිත්ව විදුහල
පුලිෂ තිලකරත්න – මහනුවර ත්‍රිත්ව විදුහල
සෙනුජ වකුනගොඩ – මරදාන ශාන්ත ජෝෂප් විදුහල
ඇඩම් හිල්මි – මහනුවර ත්‍රිත්ව විදුහල
කවිජ ගමගේ – මහනුවර කිංග්ස්වුඩ් විදුහල
විරාන් චමුදිත – මාතර ශාන්ත ෂේවියර් විදුහල
ජේසන් ප්‍රනාන්දු – බම්බලපිටිය ශාන්ත පීතර විදුහල
චාමික හීනටිගල – කොළඹ මහානාම විදුහල
රමිරු පෙරේරා – කොළඹ රාජකීය විදුහල
සෙත්මික සෙනෙවිරත්න – මහනුවර ත්‍රිත්ව විදුහල
කුගතාස් මතුලන් – යාපනය ශාන්ත ජෝන් විදුහල
සනුජ නිඳුවර – කුරුණෑගල ශාන්ත ආනා විදුහල
රසිත් නිම්සර – වත්තල ලයිසියම් විදුහල
විග්නේෂ්වරන් ආකාෂ් – යාපනය හාට්ලි විදුහල
තරුෂ නවෝද්‍ය – මරදාන සහිරා විදුහල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?