අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වනවිට රැගෙන විත් තිබෙනවා.
මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවයි වාර්තා වුණේ.

?