ත්‍රස්තවාද වැළැක්වීමේ පනත ගැන රජයෙන් විශේෂ තීරණයක්

ත්‍රස්තවාද වැළැක්වීමේ පනත ඉදිරියේ දී අහෝසි කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද (22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ සැප්තැම්බර් මස මුල වන විට මෙම පනත අහෝසි කරන බවයි.

ත්‍රස්තවාද වැළැක්වීමේ පනත අහෝසි කළ ද සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරියේ දී ගෙන ඒමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

දැනට පවතින නීතිවල අඩුපාඩුකම් හේතුවෙන් ඇතැම් අපරාධකරුවන් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාද වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමට සිදුව ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18