දින හතක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3300කට අධික ප්‍රමාණයක් නීතියේ දැලේ

දින හතක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3300කට අධික ප්‍රමාණක් නීතියේ දැලේ

පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරාවට පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ අපරාධ නිවාරණය මෙහෙයුම් මඟින් පසුගිය සතිය තුළ පමණක් මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 3387ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සතිය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 3392ක් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 879 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 119ක් සහ ගංජා කිලෝ 166 යි ග්‍රෑම් 218 කට අධික මත්ද්‍රව්‍ය හොගයක් සොයා අගත් බව පොලීසිය සඳහන් කරනවා.

එමෙන්ම මත්පෙති 7 562ක් ද මෙම වැටලීම් හරහා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරාවට පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සහ අපරාධ නිවාරණය මෙහෙයුම් මඟින් පසුගිය සතිය තුළ පමණක් මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 3387ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සතිය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 3392ක් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 879 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 119ක් සහ ගංජා කිලෝ 166 යි ග්‍රෑම් 218 කට අධික මත්ද්‍රව්‍ය හොගයක් සොයා අගත් බව පොලීසිය සඳහන් කරනවා.

එමෙන්ම මත්පෙති 7 562ක් ද මෙම වැටලීම් හරහා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

  1. රටේ හැමතැනම වරින්හ වර හදිසි ක්ෂණික සෝදිසි මෙහෙයුම් කරන්නේ නම් රටේ බොහෝ වෙඩි තැබීම් අපරාද ගොඩක් මඩපාවත්වන්න පුළුවන්. එදා DIG කොටකදෙණිය කොළඹ LTTE බෝම්බ පිපිරවීම් නතර කලේ එහෙම තමයි දැඩි සෝදිසි මෙහෙයුම් කලා එකම lodge එක දවසට හතර පස් සැරේ search කලා.. අද එහෙම නොකළත් ඉඳලා හිටලා ඒවා කරන්න ඕනෙ එතකොට ඔය පාතාලේ එවන අය සොයාගන්න පුළුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52