තිරිසන් ආත්මයක උපත ලැබුවත් මනුස්සකම රැගෙන ආ සද්ධන්තයා

සමාජ මාධ්‍ය සසල කළ වීඩියෝව පිටුපස තිබූ සංවේදී කතාව මෙන්න

අහලා තියෙනවද කතාවක්…? මේ ලෝකේ මිනිස්සුන්ටත් වඩා සත්තු ආදරේ දැන අඳුනන ජාතියක් කියලා..? සතුන්ට මිනිසුන්ටත් වඩා මිලියන ගණනක ඉවක් තියෙන බව..?ඒකට උදාහරණ නම් ඕනෑ තරම්.. පසුගිය දවසක එහෙම ප්‍රවෘත්තියක් වාර්තා වුනු අපේ අසල්වැසි රටෙන්..

ලංකාවේ අපිට වගේම තමයි, එහෙත් ඉන්නවා සද්දන්තයෝ..!!

ඉන්දියාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්, පසුගියදා (18) මඩ වළකට වැටී සිටි අලියෙකු ගලවා ගැනීම සිදු කළා.

ඩෝසරයක් ආධාරයෙන් යාන්ත්‍රික කැණිම්කරුවෙකු සිදු කළ උපකාරය අවසානයේ මේ සද්දන්තයා ගොඩට එනවා.

ඒ වෙලාවේ දිවි බේරාගත්තූ මේ තිරිසන් සත්ත්වයා තමන්ට උපකාර කළ අයවුන්ට ආචාර සමාචාර කරන ආකාරයකුත් කැමරා කාචයේ සටහන් වී තිබුණා.එම වීඩියෝව පහතින් බලන්න…..

https://youtu.be/nsvKq4yq36Y
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
110
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?