ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාගේ තත්ත්වය බරපතලයි

ඊයේ සවස කොළඹ වෝඩ් පෙදෙසේ ඇවිද යමින් සිටියදී සිහිසුන්ව බිම ඇදවැටී අනතුරට ලක්වූ ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයා වන උපාලි ජයසිංහගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මෙලෙස හදිසි අනතුරට ලක්වන්නේ ඊයේ සවස ශරීර සුවතාව සඳහා ඇවිදිමින් සිටියදීයි.
මෙම ඇදවැටීම හේතුවෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදුවී ඇති අතර අධික රුධිර වහනයක්ද සිදුවී ඇති බව වාර්තා වනවා.

නිවස ආසන්නයේ ඇදවැටුණු උපාලි ජයසිංහ එලෙස විනාඩි විස්සක පමණ කාලයක් සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ අවස්ථාවේ ඒ අසලින් ගිය වෛද්‍යවරයෙකු මෙම සිද්ධිය දැක ඔහු මැදිහත්ව උපාලි ජයසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට කටයුත කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වූ උපාලි ජයසිංහ වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔහු රෝහල් ගතකරන විටත් සිහිසුන් තත්ත්වයේ සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරුණු උපාලි ජයසිංහ ඊට ටික වේලාවකට පසුව කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයකට ඇතුලත් කර තිබෙනවා.මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

  1. Building rent එකට දිලා මිනිස්සුන්ගේ බදු මුදල් අසිමිත විදිහට වන්චා කරාම ඔහොම දේවල් වෙනවා. මොකද යා දෙන්නේ නැනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40