තැපැල් වර්ජනයෙන් ගුවන් තොටුපොළේ ලිපි සහ පාර්සල් ගොඩගැසේ (ඡායාරූප)

අඛණ්ඩව තුන්වන දිනටත් ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය හේතුවෙන් මේ වනවිට තැපැල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් ලෝකයේ විවිධ රටවලින් මෙරටට ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල සංඛ්‍යාවක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ගොඩගැසී ඇති බව ‘දසත නිවුස්’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් පසුගිය ඉරිදා (17) මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46