ආසියානු සවි එසවීමේ රන් පදක්කම් දිනූ යුවළ මව්බිමට

නේපාලයේ පැවති ආසියානු සවි එසවීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රුවන් පෝල් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල්, රන් පදක්කම් 11ක් සහ 1ක් රිදී පදක්කමක් දිනා ගනිමින් ඊයේ (19) පස්වරුවේ මෙරටට පැමිණියා.

මෙම තරගාවලිය නේපාලයේ දී පසුගිය 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වුණා.

තරගාවලියට සහභාගී වූ රුවන් පෝල්, ලෝක සවි එසවීමේ සම්මේලනයේ ශ්‍රී ලංකා සන්නාම තානාපති ද වනවා.

විවෘත සවි එසවීම, බෙන්ච් ප්‍රෙස් , බෙඩ් ලිෆ්ට් සහ එම තරඟ ඉසව්වල ජ්‍යෙෂ්ඨ අංශ යටතේ තරග කරමින් මෙම පදක්කම් දිනා ගැනීමට මොවුන් සමත් වී තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රුවන් පෝල් කියා සිටියේ ලෝක සවි එසවීමේ තරගාවලිය මෙවර නොවැම්බර් මස 25වන දින 30වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා රටවල් 40ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500ක් පමණ සහභාගී වීමට නියමිත බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03