පුටින් – මෝදිට දුරකතනයෙන් අමතයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ඊයේ දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

“ඇලස්කාවේ දී ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව පිළිබඳ අදහස් බෙදා ගැනීම සඳහා දුරකතන ඇමතුමක් ලබාදීම සම්බන්ධයෙන් මගේ මිත්‍ර ජනාධිපති පුටින්ට ස්තුතියි .” යනුවෙන් ඉන්දීය අගමැතිවරයා X සටහනක් තබමින් පැවසුවා.

යුක්රේන ගැටුම සාමකාමීව විසඳා ගන්නා ලෙස ඉන්දියාව නිරන්තරයෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් ගන්නා සියලු උත්සාහයන්ට සහාය දක්වන බවද මෝදිගේ X සටහනේ දැක්වෙනවා.

එමෙන්ම ඉදිරි දිනවලදී අඛණ්ඩව අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද මෝදි පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31