විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ හෙට වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට (20) දිනයේ දී විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරයා පවසනවා.

මෙරට විශ්වවිද්‍යාල 17ක මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තම වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය තුමියට මීට පෙර දැනුම් දුන්නත් කිසිදු සාකච්ඡාවක් ලබාදී නොමැති බව ඔහු කියා සිටියා.

එමෙන්ම හෙට දිනයේදී වැඩ වර්ජනයෙන් සාධාරණයක් ඉෂ්ට නොවුනොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට යාමට සුදානම්ව බව ඔහු වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46