දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන එක්දින තරගය ඩකා නුවර දී අද පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරගයක් ලෙසින්.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක තමීම් ඉක්බාල් නැවතත් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙම තරගයේදී ෂොරිෆුල් ඉස්ලාම් බංග්ලාදේශය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් ලබනවා.

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ජයග්‍රහණය කළේ තරග 10 ක් අඛන්ඩව පරාජය ලැබීමෙන් අනතුරුවයි.

ඔවුන් මෙම තරගාවලිය ජය ගතහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ලබන ප්‍රථම එක්දින ද්වීපාර්ශවික තරගාවිලයේ ජයග්‍රහණය වනු ඇති.ශ්‍රී ලංකාව දැනට අයි.සී.සී. එක්දින සුපර්ලීග් තරගාවලියේ කණ්ඩායම් 12 ක් අතුරෙන් පසු වන්නේ 12 වන ස්ථානයේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39