ආසියානු කුසලානයට පාකිස්තාන සංචිතය නම් කෙරේ

2025 ආසියානු කුසලානය විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

පාකිස්තාන ජාතික තේරීම් කමිටුව විසින් නම්කර මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.

මෙම සංචිතයට පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙක් වන බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළත්ව නොවීම විශේෂත්යක්.

කණ්ඩායම් අටකින් යුත් ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 09 වනදා සිට 28 දක්වා අබුඩාබි සහ ඩුබායි හිදී පැවැත් වෙනවා.

මෙවර තරගාවලියේ දී පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයේ තරග වදින අතර, ඔවුන්ට අමතරව ඉන්දියාව, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම කාණ්ඩයේ තරග වදිනවා.

පාකිස්තාන සංචිතය පහතින්.

සල්මාන් අලි ආගා (නායක), අබ්‍රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, හරිස් රවුෆ්, හසන් අලි, හසන් නවාස්, හුසේන් තලාත්, කුෂ්ඩිල් ෂා, මොහොමඩ් හරිස්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම් ජූනියර්, සහිබ්සාඩා ෆර්හාන්, සයිම් අයුබ්, සල්මන් මිර්සා, ෂහීන් ෂා අෆ්රිඩි, සුෆියාන් මොකිම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58