ගොකරැල්ලේ වැවක ගිලී ළමයෙක් ජීවිතක්ෂයට

ගොකරැල්ල පොලිස් වසමේ මැද්දකැටිය වැවේ ගිලී ඊයේ (13) පස්වරුවේ ළමයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 15ක පිරිමි ළමයෙක් බවයි වාර්තා වුණේ.

ගොකරැල්ලේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නේවාසිකව අධ්‍යාපනය ලබන මෙම ළමයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ මැද්දකැටිය වැවේ නෙලුම් මල් කැඩීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම ළමයා දියේ ගිලි ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත දේහය ගොකරැල්ල, පොල්ගොල්ල රෝහලට යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46