දක්ෂිණ අධිවේගයේ අනතුරට ලක්වූ ලොරියක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ දී ලොරි රථයක් අනතුරට ලක්ව ගිනිගෙන තිබෙනවා.

කොට්ටාව සිට ධාවනය වූ ලොරියක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?