කරාපිටිය රෝහලේ හෙදියන් පහකට කොරෝනා

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 09 සේවයේ නියුතු හෙද නිලධාරිනියන් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත.

මේ හේතුවෙන් අංක 9 දරන වාට්ටුව වසාදැමීමට තීරණයක් ගෙන නොමැති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?