ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබෙනවා
එමෙන්ම බංග්ලාදේශයට සියයට 20ක් ද, කාම්බෝජයට සියයට 19ක් ද, ඉන්දියාවට සියයට 25ක් ද, මියන්මාරයට සියයට 40ක තීරු බද්දක් පනවා තිබෙනවා.තවද, පාකිස්ථානයට සියයට 19ක් ද, තායිවානයට සියයට 20ක් ද, තායිලන්තයට සියයට 19ක් සහ වියට්නාමයට සියයට 20ක් ලෙසයි තීරු බදු පනවා තිබෙනවා
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.
ට්‍රම්ප් පැන වූ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩු කරයි
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














රජයේ සහ රටේ ජයග්‍රහණයක්.
ට්‍රම්ප් ජනපති තුමාට ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රනාමය
ස්තුතියි ට්‍රම්ප් ජනපති තුමනි.
දැන් තමයි සජබෙ හර්ෂයාට රෙද්දෙ බඩ යන්නෙ .හැබැයි එකෙ වාසිය ගන්න පොන්න nppයට බෑ