ඉදිරිය භයානකයි! කොවිඩ් මරණ ගොඩගැසීමට කන්ටේනර්වල ශීතකරණ සවිකරයි

අධි ශීතකරණ සහිත කන්ටේනර් කිහිපයක් මේ වනවිට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ කොවිඩ් ආසාදිත මෘතදේහ ගබඩා කර තැබීමට යි.

කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මේබව ජාතික පුවත්පතක් වෙත අනාවරණය කර තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයින් විශාල ප්‍රමාණයක් නිවෙස් තුළදීම මරණයට පත් විය හැකි බැවින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි වාර්තා වන්නේ.

එවැනි මරණයකට ලක් වුණු ආසාදිතයින්ගේ මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන අදාළ සිරුරු ගබඩා කිරීමට මෙලෙස අධි ශීතකරණ සවි කළ කන්ටේනර් සූදානම් කළ බව පැවසෙනවා.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් පවසන්නේ මේවන විට කොවිඩ් මළසිරුරු ගොඩගැසීමක් සිදුවි නොමැති බවයි.

එහෙත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බව ඔහු පවසනවා.

නිවෙස් තුළ සිදුවන කොවිඩ් මරණ සහ රෝහල්වලදී සිදුවිය හැකි වෙනත් මරණ පිළිබඳ පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තුරු එම සියලු මෘතදේහයන් තැන්පත් කිරීමට සිදුවන්නේ රෝහල් මෘත ශරීරාගාරයේ වන බැවින් එමගින් එහි ඉඩකඩ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවිය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දිනුක පුතා කෝටි 200ක අයිස් සමඟ දික්ඕවිට වරායට..මේ තොගය රටට ආවානම් රටම ඉවරයිනේ
10:41
Video thumbnail
ජයතිස්ස ඉවත් කරලා අරගලේ පටන් ගන්නේ.."කොන්දොස්තරයෙක්ටවත් සුදුසු නැති ඇමතියෙක් මේ"
13:27
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට රතු එළි දල්වලා ත්‍රීවීල් එකෙන් යන්න යයි"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්.."
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16


?