බංග්ලාදේශයට ලකණු 33ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය ඩකා නුවරදී අද ආරම්භ වුණා.

පළමු තරඟයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදිමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 තුලදී කඩුළු 06ක් දැවී ලකුණු 257ක් රැස් කිරීමට සමත් වුනේ  බංගලාදේශ පිළ සමත් වුණා.

බංග්ලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක් රැස් කළ අතර තමිම් ඉක්බාල් සහ මහමදුල්ලා රියාද් අර්ධ ශතක රැස්කළා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හමා ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුනේ ලකුණු 224 පමණයි.

ඒ අනුව තරගයේ ජයග්‍රණය පන්දුවාරයකුත් පන්දු 05ක් ඉතිරව තිබියදී තරගය ජයග්‍රණය කිරීමට බංග්ලාදේශය පිළ සමත් වුණා.පිතිකරණයේදී වනිදු හසරංග පන්දු 60කදී ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනේ කණ්ඩායමේ 50 සිමාව පසු කළ එකම ක්‍රීඩකයා බවටද පත් වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54