කතරගම වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පළවන පුවත බොරු – පොලිසිය

කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ස්ථාපිත පොලිස් මුරපොළ එම ස්ථානයෙන් ඉවත්කර නැති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත විහාරාධිපති හිමියන් විසින් ලියන ලද ලිපියක් බවට ඇඟවෙන සමාජ මාධ්‍ය තුළ සංසරණයවන ලියවිල්ල අසත්‍ය එක්ක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ, මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

මීට අදාළව කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන වාර්තාවක් කැඳවා ඇති අතර, ඒ අනුව පැතිර යන එම පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවට කරුණු වාර්තා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

1 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30