ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 28 වන සඳුදා මාලදිවයිනේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වන්නේ.

?